ඇවන්ට්ගාඩ් අධිපති නශ්ශංක සේනාධිපති මෙරටින් පිටව ගොස් ඇති බව වාර්තා වනවා.
UL 101 ගුවන් යානයෙන් ඔහු එසේ පිටව ගොස් ඇති අතර මාලදිවයිනට ඔහු පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.