26 C
Colombo
Friday, December 8, 2023

පාකිස්තාන ගුවන් සේවය කඩා වැටෙන ලකුණු

- Advertisement -

පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ ගුවන් ගමන් කප්පාදු කිරීමට සිදුව තිබෙන බවට වාර්තා වනවා.

ජෙට් ඉන්ධන අවශ්‍යතා සඳහා මුදල් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

පසුගිය දින 10 තුළ ගුවන් ගමන් 300 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමත් සමඟ ගුවන් සේවය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආසන්න බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

2023 ඔක්තෝම්බර් 16 – 17 දෙදින තුළ ගුවන් සමාගම ජාත්‍යන්තර හා දේශීය ගුවන්ගමන් 48 ක් අවලංගු කළ බව ද වාර්තා වනවා.

මෙම මස මුලදී, පාකිස්තාන කැබිනට් මණ්ඩලය යටතේ ඇති ආයතනයක් හදිසි බලතල භාවිතා කරමින් ඉදිරි මාස හතර තුළ පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය (PIA) පෞද්ගලීකරණය සැලසුම් කිරීම සඳහා මූල්‍ය උපදේශකයින් බඳවා ගත්තා.

රජයේ අරමුදල් අඩු වීම සහ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පීඩනයට ලක්වීම මෙයට බලපා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...