27 C
Colombo
Monday, September 9, 2024

පාකිස්තාන ගුවන් සේවය කඩා වැටෙන ලකුණු

- Advertisement -

පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ ගුවන් ගමන් කප්පාදු කිරීමට සිදුව තිබෙන බවට වාර්තා වනවා.

ජෙට් ඉන්ධන අවශ්‍යතා සඳහා මුදල් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

පසුගිය දින 10 තුළ ගුවන් ගමන් 300 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමත් සමඟ ගුවන් සේවය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආසන්න බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

2023 ඔක්තෝම්බර් 16 – 17 දෙදින තුළ ගුවන් සමාගම ජාත්‍යන්තර හා දේශීය ගුවන්ගමන් 48 ක් අවලංගු කළ බව ද වාර්තා වනවා.

මෙම මස මුලදී, පාකිස්තාන කැබිනට් මණ්ඩලය යටතේ ඇති ආයතනයක් හදිසි බලතල භාවිතා කරමින් ඉදිරි මාස හතර තුළ පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය (PIA) පෞද්ගලීකරණය සැලසුම් කිරීම සඳහා මූල්‍ය උපදේශකයින් බඳවා ගත්තා.

රජයේ අරමුදල් අඩු වීම සහ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පීඩනයට ලක්වීම මෙයට බලපා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

හොඳින් හරි නරකින් හරි ඡන්ද ටික අපි ගන්නවා – තුෂාර සංජීව

තම ගෙවල් ගිනි තැබීමෙන් තමා බියට පත් නොවන බවත්, අපේ රටේ අනාගතය රනිල් වික්‍රමසිංහගෙන් පිට ගියහොත් මෙරට බංගලාදේශයක් වන බවත්, කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර...

හොරුත් එක්ක දීග කන්න මට ලැජ්ජයි – සජිත්

ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් ඒකාධිපති ආඥාදායකත්වයක් ගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු...

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ආධාර

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව ඉන්දීය මධ්‍යම රජය...

POPULAR ARTICLES

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...