30 C
Colombo
Saturday, May 4, 2024

කුසල් ,දික්වැල්ල සහ දනුෂ්ක වහාම ලංකාවට – තරඟ තහනමකුත් ක්‍රියාත්මකයි

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් උප නායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල සහ පිතිකරු දනුෂ්ක ගුණතිලක වහාම ක්‍රියාත්මක වන පරිදි එංගලන්ත සංචාරයෙන් ඉවත් කර ශ්‍රී ලංකාවට පිටත් කර හරින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙනවා.

මෙම තීරණය ගනු ලැබුවේ සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝවක් පිළිබඳව කරන ලද මූලික පරීක්ෂණයකින් පසුව, මේ සම්බන්ධයෙන් ‘කළමනාකරුගේ වාර්තාව’ පදනම් කරගෙන බවයි ඔවුන් පවසන්නේ. අදාල ක්‍රීඩකයින් තිදෙනා ඔවුන්ගේ හෝටලයෙන් පිටත, ආරක්ෂිත ජෛව බුබුල උල්ලංගණය කරමින් සිටිනු එම වීඩියෝවන් දැක ගත හැකි විය.

එමෙන්ම, පරීක්ෂණය අවසන් වන තෙක් ක්රීඩකයන් තිදෙනාගේ සියළු තරඟ අත්හිටුවීමටද තීරණය වී ඇත.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...