කොළඔ 02 ප්‍රදේශයේ පිහිටා ඇති දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ කොටසක් වසා දමා ඇති බව වාර්තා වේ.
අදාල දෙපාර්තමේන්තුවේ සේවය කරන පුද්ගලයන් 13 ක් කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හදුනා ගැනීමෙන් අනතුරුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.