26 C
Colombo
Wednesday, October 4, 2023

ජනප්‍රිය නළුවාගේ සොහොයුරියටත් කොවිඩ්

- Advertisement -

මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී සිටින මෙරට ජනප්‍රිය නළුවාගේ සොහොයුරියටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.

ඔහුගේ සොහොයුරිය මෙරට පධාන නාළිකාවක නිවේදිකාවක් වන අතර ඇය පීසීආර් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව නිවසේ නිරෝධායනය නොවී ස්ථාන කිහිපයකට වරින් වර ගොස් ඇති බව වාර්තා වේ.

අදාල නළුවාට කොවිඩ් යැයි තහවුරුවීමෙන් පසු ඔහු සමඟ මහනුවර රෑගත කිරීමක් සඳහා ගිය ටෙලිනාට්‍යක නළු නිලියන් රැසක්, එහි අනෙක් කාර්ය මණ්ඩලය සහ ඔවුන් නැවතී සිටි හෝටලයේ සේවයන් කිහිපදෙනෙක් නිරෝධායනයට යොමු කර ඇත.

කෙසේ වෙතත් ඔහුගේ සොහොයුරිය ගමන් කළ ස්ථානද මේ වන විට හඳුනාගෙන ඇති අතර අදාල ස්ථානවල පුද්ගලයන්ද නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අදාල නළුවාගේ නිවසේ කුඩා උපන්දින සාදයක්ද පවත්වා ඇති බව වාර්තා වන අතර පවුලේ සාමාජිකයන් සහ වෙනත් පුද්ගලයන් කිහිපදෙනෙක් එම උත්සවයට සහභාගී වී ඇත.

RECENT ARTICLES - SINHALA

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...

Breaking: සමාජ මාධ්‍ය පනතට කවුරුත් අත උස්සන්නේ නැහැ – මහින්ද (වීඩියෝ)

0
සමාජ මාධ්‍ය පනතට තමන්ගේ සහය නොලැබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...