27 C
Colombo
Wednesday, October 5, 2022

ජනප්‍රිය නළුවාගේ සොහොයුරියටත් කොවිඩ්

- Advertisement -

මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී සිටින මෙරට ජනප්‍රිය නළුවාගේ සොහොයුරියටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.

ඔහුගේ සොහොයුරිය මෙරට පධාන නාළිකාවක නිවේදිකාවක් වන අතර ඇය පීසීආර් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව නිවසේ නිරෝධායනය නොවී ස්ථාන කිහිපයකට වරින් වර ගොස් ඇති බව වාර්තා වේ.

අදාල නළුවාට කොවිඩ් යැයි තහවුරුවීමෙන් පසු ඔහු සමඟ මහනුවර රෑගත කිරීමක් සඳහා ගිය ටෙලිනාට්‍යක නළු නිලියන් රැසක්, එහි අනෙක් කාර්ය මණ්ඩලය සහ ඔවුන් නැවතී සිටි හෝටලයේ සේවයන් කිහිපදෙනෙක් නිරෝධායනයට යොමු කර ඇත.

කෙසේ වෙතත් ඔහුගේ සොහොයුරිය ගමන් කළ ස්ථානද මේ වන විට හඳුනාගෙන ඇති අතර අදාල ස්ථානවල පුද්ගලයන්ද නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අදාල නළුවාගේ නිවසේ කුඩා උපන්දින සාදයක්ද පවත්වා ඇති බව වාර්තා වන අතර පවුලේ සාමාජිකයන් සහ වෙනත් පුද්ගලයන් කිහිපදෙනෙක් එම උත්සවයට සහභාගී වී ඇත.

RECENT ARTICLES - SINHALA

නාමල් රාජපක්ෂටත් මන්දපෝෂණය..! – විමලවීර දිසානායක

මන්දපෝෂනය සම්බන්ධව ඇතැමුන් ගොඩ නගන තර්කය නිවැරදි නම් නාමල් රාජපක්ෂට මෙන්ම තමාට ද මන්දපෝෂණය තිබිය යුතු බව දිගාමඩුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන...

බුද්ධිමතුන්ව කපලා; මාවත් කපලා..! – දයාසිරි

කෝප් සහ කෝපා කමිටු වල සිටි බුද්ධිමතුන් පිරිස මෙවර ඉවත්කර ඇති බවත් තමාවත් ඉවත් කර ඇති බවටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල...

සිංගප්පූරුවෙදි අර්ජුන මහේන්ද්‍රන් එක්ක දවල්ට කෑවෙ නෑ..! – රනිල්

ජපානයට යන අතරතුර සිංගප්පූරුවේ දී කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් සමඟ තමා දිවා ආහාරය ගත් බවට පැතිර යන කට කතාව අමූලික බොරුවක් බව ජනාධිපති...

RECENT ARTICLES - ENGLISH

Tom Moody and Sri Lanka Cricket to part ways

0
Former Sri Lankan Head Coach Tom Moody, who joined Sri Lanka Cricket once again last year as the director of cricket for...

Temples to switch off lights on Poya Day to protest tariff hike?

0
A proposal has been presented to the Central Province Maha Sangha Sabha to turn off the lights within all temples across the...

Horrific details about captivity of 7 Sri Lankans by Russian soldiers revealed

0
A Ukrainian journalist and the Kharkiv region’s police have disclosed appalling details about the torture the seven Sri Lankans endured while they...