31 C
Colombo
Wednesday, May 1, 2024

පාසලේ පරිඝණක සොරාගත් සිසුන් අත්අඩංගුවට

- Advertisement -

නාන්නේරිය මහා විද්‍යාලයේ ගණිතාගාරය කඩා භාණ්ඩ සොරා ගත් සිසුන් ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව නාන්නේරිය පොලීසිය පවසනවා.

සිසුන් තිදෙනා විසින් ගණිතාගාර කාමරයේ ජනේලය කඩා ඇතුළු වී එහි තිබූ ටැබ් පරිඝණක 7ක් හා ඩෙස්ක්ටොප් පරිඝණක උපාංග කොටස් සොරාගෙන තිබෙන බව සඳහන්.

මෙම සොරාගත් භාණ්ඩ ව්‍යාපාරිකයන් හට විකුණා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම සොරකම සම්බන්ධව ව්‍යාපාරිකයන් පිරිසද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

බොරු කියා අස්වැසුම ගත් අය සොයන්න විශේෂ වැඩපිළිවෙලක්

අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි සභාපති...

වාහන ආනයනය ගැන විශේෂ අනාවරණයක්

පසුගිය වසර කිහිපය තුළ ලංකාවට වාහන ආනයනය කිරීමේදී ගෙන්වා ඇති වාහනවලින් 85%ක් පමණ භාවිත කළ වාහන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. මෙරටට වාහන ආනයනය කිරීම...

නව වීසා ක්‍රමවේදයේ ගැටලු විසඳන්න දවසක්

නව වීසා ක්‍රමවේදයේ ගැටලු විසඳීම සඳහා මැයි 7 වන දින කටයුතු කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...