30 C
Colombo
Monday, March 20, 2023

තලෙයිබාන් ගුවන් පුහුණුවෙන් තිදෙනෙකු මරුට

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර තලෙයිබාන් පුහුණු අභ්‍යාසයක් අතරතුර බ්ලැක් හෝක් වර්යේ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

ඉකුත් වසරේදී තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය සියතට ගන්නා අවස්ථාවේදී අමෙරිකානු හමුදා භට කණ්ඩායම් විසින් භාවිත කරන ලද හෙලිකොප්ටර් යානා ඇතුළු හමුදා උපකරණ රැසක් එහි අතහැර ගොස් තිබිණ.

එලෙස අත්හැර දමා ගොස් තිබු බ්ලැක් හෝක් වර්යේ හෙලිකොප්ටරයක් පුහුණු කිරීමේ අභ්‍යාසයක් අතරවාරයේදී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස කඩා වැටීමට ලක්ව ඇති බව ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

අනතුර සිදුව ඇත්තේ එරට ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල බවත් සිද්ධියෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු ද තුවාල ලබා ඇති බවත් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.