ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල අද (24) පහළ ගොස් තිබෙනවා.
මේ අනුව රන් අවුන්සයක මිල සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 1982 යි සත 72 ක් ලෙසයි.
රන් අවුන්සයක මිල ඊයේ (23) සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 2002 ක් ලෙසයි.