28.1 C
Colombo
Friday, April 26, 2024

කුරුණෑගල ශික්ෂණ රෝහලේ දුම්බටය කඩා වැටේ (ඡායාරූප)

- Advertisement -

ප්‍රදේශවාසීන්ගේ දැඩි දෝෂදර්ෂණයට ලක්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ දහනාගාරයේ දුම් බටය පැවති අයහපත් කාළගුණයත් සමග කඩාවැටී තිබෙනවා.

මෙය රෝහලට සිදුවූ අලාභහානියක් වුවද ඒ පිළිබදව තමන් ඉතා සතුටට පත්වන බව ප්‍රදේශවාසීන් සදහන් කරනවා.

ඒ මෙම අවිධිමත් දහනාගාරයෙන් පිටවන දුම හේතුවෙන් ඒ අවට නිවාස රැසකට කළු කුඩු හා දැඩි දුර්ගන්ධයක් පැවතීම හේතුවෙනි.

මේ පිළිබදව රෝහල අවට ප්‍රදේශවාසීන් බලධාරීන්ට කිහිප අවස්ථාවකම දැනුවත් කර තිබුණත් ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ.

RECENT ARTICLES - SINHALA

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර තවත් ඍජු ගුවන් සේවයක්

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින්...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස දැනුම්දිමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා. කෙසේවෙතත් ඊයේ (25) නඩුව...

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා අසාර්ථකයි

වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් නොපැමිණීම හේතුවෙන් වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා පැවැති දෙවැනි සාකච්ඡා වටයද අසාර්ථක වී තිබෙනවා. පසුගිය 10 වැනිදා වතු වෘත්තීය සමිති...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...