28 C
Colombo
Friday, May 3, 2024

දසුන්ගේ නායකත්වය ගැන ගත් අලුත්ම තීරණය

- Advertisement -

2023 වසරේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.

ඒ, වත්මන් නායක දසුන් ශානක හට සිය නායකත්වය අහිමිවන බව පවසමින්.

කෙසේ වෙතත් එක් දින සහ පන්දු වාර 20 ක්‍රිකට් නායක ධුරය වෙනස් නොකොට දසුන් ශානකටම පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීම සදහා ප්‍රධාන පුහුණුකරු, නායක දසුන් ශානක සහ තේරීම් කමිටු සමාජිකයින් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී කැඳවා තිබුණා.

2023 ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලිය ලබන මස 5 වැනි දින ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...