පසුගිය බ්‍රහස්පතින්දා (21) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡා ඉතා සාර්ථකව අවසන් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
මැතිවරණ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගත් නමුත් අවසන් තීරණයකට එළඹියේ නැති බවද, තම පුද්ගලික අදහස නම් පාර්ලිමේන්තු මැතිවරණයකට යාම බවයි ඔහු සඳහන් කළා.
ඒ ඊයේ (22) රාත්‍රියේ සිය පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසුවඑ මාධ්‍ය වෙත අදහස් දක්වමින් .