33 C
Colombo
Thursday, May 2, 2024

දළදා පෙරහැර යන පාර ජලසම්පාදනෙන් කහ දියරෙන් හෝදලා

- Advertisement -

මේ දින වල වීදි සංචාරය කෙරෙන දළදා පෙරහැර වෙනුවෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අපූරු ක්‍රියාවක් සිදුකෙරෙමින් පවතිනවා.

ඒ අනුව දළදා පෙරහැර ගමන් ගන්නා සියලුම මාර්ග බවුසර යොදාගෙන කහ දියර මිශ්‍ර ජලයෙන් දෝවනය කිරීම එම මණ්ඩලය විසින් සිදුරෙන ආකාරය දැකගත හැකියි.

ඊට අදාළ බැනරයක්ද අදාළ ජලබවුසරවල ප්‍රදර්ශනය කර ඇති අතර එහි අවසානයේ “ජල සම්පත සුරකිමු” ලෙසද ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර තිබීම ජනතාවගේ හාස්‍යයට හේතුවී තිබෙනවා.

පවතින දැඩි නියං කාළගුණය හේතුවෙන් මේ වන විට දිවයින පුරා සිටින ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින අතර ජල විදුලියද ප්‍රමාණවත් වන්නේ තවත් මසකට පමණක් බව ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ නිවේදනය කළා.

RECENT ARTICLES - SINHALA

වැඩි කළ වතු කම්කරුවන්ගෙ වැටුපට කණ කොකා හඩන ලකුණු

වතු කම්කරුවෙකුගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය මගින් පසුගිය 30 වැනිදා දින නිකුත් කර ඇති අංක 2382/04 අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කර...

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්

ලබන 6 වනදා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂයන් සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අනිද්දා (04)  විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. එම...

මැණික්හින්න රෝහලේ වෛද්‍යවරයාට ඇප

මැණික්හින්න රෝහලේ පසුගිය 28 වනදා ඇති වූ ගැටුමෙන් අනතුරුව පොලීසිය විසින් අත්ඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයා මත මුදා හැර තිබෙනවා. මැණික්හින්න රෝහලට හදිසි රෝගී තත්ත්වකයට ප්‍රතිකාර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...