32 C
Colombo
Monday, May 6, 2024

ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් කල්යයි 

- Advertisement -

ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් කල් දමන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා  පවසනවා

විවිධ පාර්ශවවල ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බව අධිකරණ අමාත්‍යවරයා අද (28) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

කිසිදු ආකාරයකින් ජනතාවට පීඩාවක් වන ආකාරයේ පනතක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්  නොකරන බවත් මෙම පනත ජනතාව මර්දනය කිරීම සඳහා ඉදිරිපත් කරන්නක් බවට විශාල වශයෙන් ජන මතයක් ගොඩනැගිමෙන් පවතින බව ද  අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

”මෙම පනත් කෙටුම්පත පිළිබඳ ඕනෑම යෝජනාවක් ලිඛිතව ඉදිරිපත් කිරීමටත්, ඕනෑම පාර්ශ්වයකට පැමිණ අපි මුණගැහිලා මේ පිළිබඳව සාකච්ඡා කිරීමටත් ඉඩකඩ විවෘත වෙලා තියෙනවා. මේක හදිසි කරලා ඉදිරිපත් කරන්නේ නෑ . ඕන තරම් කාලයක් දෙන්නම්. ඕනෑම පාර්ශ්වයකට ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරන්නත් එවැනි පුළුල් සාකච්ඡා වට කිහිපයකින් පස්සේ සියලු දෙනාග අදහස් විමසලා අවශ්‍ය සංශෝධන කිරීමෙන්  පසුවයි මේ මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ” 

RECENT ARTICLES - SINHALA

වීසා ගාස්තුවල වෙනසක් නෑ

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර...

හොරණ වෙඩි ප්‍රහාරයේ ගිනි අවියත් සොයා ගෙන

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩිතැබීම සැලසුම් කල ප්‍රධාන සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසීනයක් සහ මිමි 7.62 x39 වර්ගයේ...

අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන්ට ඇප

අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...