27 C
Colombo
Saturday, June 10, 2023

හෙළිදරව් නොකළ වත්කම් හෙළිදරව් කිරීමේදී නඩු නෑ

- Advertisement -

හෙළිදරව් නොකරන ලද ආදායම් හා වත්කම් හෙලිදරුව් කිරීමට හා ආයෝජනය කිරීමට ව්‍යවසායන් දිරි ගැන්වීම සඳහා එවැනි ආයෝජකයින් සඳහා සහනයක් ලබා දීමට රජය විසින් කටයුතු කර ඇත.

එවැනි වත්කම් විමර්ශනයකට හෝ නඩු පැවැරීමකට යටත් වීමෙන් නිදහස් කිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර ඒ සඳහා ‘ස්වෙච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්ද’ යනුවෙන් සියයට 1ක බද්දක් පැනවීමට නියමිත වේ. මෙම යෝජනාව 2021 අයවැය මගින් ඉදිරිපත් කර තිබුණි.

ඒ සඳහා අවශ්‍ය නීතිමය විධි විධාන සැලසීම පිණිස 2021 මුදල් පනත කෙටුම්පත් කිරීම සදහා 2021 පෙබරවාරි 22 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව සකස් කර ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.