30 C
Colombo
Saturday, December 4, 2021

හොරගොල්ල වළව්ව හොරු කඩලා

- Advertisement -

බණ්ඩාරනායක පරපුරේ මුතුන්මිත්තන්ගේ නිවහන වන ‘හොරගොල්ල වළව්ව’ට ඊයේ (20) කිසියම් පුද්ගලයෙකු ඇතුළුවී තිබෙනවා.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා වළව්වේ පසුපස දොරෙහි වීදුරුව කඩා වළව්වට ඇතුළු වි ඇති බවයි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියද මෙහි පදිංචිව සිටියත් සිදුවීම වන අවස්ථාවේදී ඇය එහි සිට නැහැ.
මෙම වළව්වේ ආරක්ෂාව සදහා නිරන්තරයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙක් යොදවා සිටින තත්ත්වයක මෙම නාදුනන පුද්ගලයා නිවසට ඇතුළුවීමද විශේෂත්වයක්.
මේ පිළිබදව නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

චීන ආයෝජන ‍හොඳයි – විමල් (VIDEO)

මේ රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය...

ත්‍රිකුණාමලය වරාය අමතක කළේ ඇයි? – ජර්මනිය අසයි

0
ස්වාභාවික ගැඹුරු වරායක් වන ත්‍රිකුණාමලය වරාය මෙරට සංවර්ධන මහා සැලැස්මේ විශාල කාර්යයක් ඉටු නොකරන්නේ මන්දැයි තමන් පුදුමයට පත්වන බව ශ්‍රී ලංකාවේ ජර්මන්...

දැරියක් අපහරණය කළ චූන්පාන් වෙළෙන්දා අත්අඩංගුවට

0
වයස අවුරුදු 15 ක් පමණ වයසැති පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 'චූන් පාන්' වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව එඩේරමුල්ල පොලිසිය...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan tortured to death by mob in Pakistan

0
A mob in Sialkot on Friday tortured a man to death before burning his body, while a heavy contingent of police has...

President leaves for Abu Dhabi to attend the Indian Ocean Conference

0
President Gotabaya Rajapaksa left the country today (03) to attend the Indian Ocean Conference (IOC) to be held in Abu Dhabi, the...

Breaking: First Omicron patient detected in Sri Lanka

0
Sri Lanka detected first COVID-19 patient with newly discovered Omicron varient, Health Promotion Bureau said, a short whie...