28 C
Colombo
Friday, January 28, 2022

තිස්ස අත්තනායක මගුල් ගෙදරක

- Advertisement -

සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මංගල උත්සවයකට සහභාගීවී තිබෙනවා.

හොරණ – ප්‍රශාන්ති උත්සව ශාලාවේ පැවති මෙම විවාහ උත්සවයට මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සහභාගීවී සිටියා.

එම අවස්ථාවේ නිරෝධායන නීති නොතකමින් මුව ආවරණ නොපැලද තිස්ස අත්තනායක මහතාද කටයුතු කරන ආකාරය දක්නට ලැබෙනවා.

RECENT ARTICLES - SINHALA

පූගොඩ පොලිස් ස්ථානාධිපතිට පොලු පහරක්

0
වරෙන්තු කරුවකු අත්අඩංගුවට ගිය පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට පහර දීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග...

රට වැසීම විසඳුම නෙවෙයි; ප්‍රවේශම් වන්න

0
කොවිඩ් පැතිරීම වේගවත් වී ඇති හෙයින් පරිස්සම් වන්නැයි සියලුම ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත...

මෙරට ආසාදිතයින්ගෙන් 95%කට පමණ ඔමික්‍රෝන්

0
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 95%ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව වෛද්‍ය විශේෂඥවරු පවසනවා. ඒ බව විද්‍යාගාර පරීක්ෂණ...

RECENT ARTICLES - ENGLISH

Johnston Fernando released from another case

0
The Colombo Chief Magistrate’s Court today (28) ordered to release Minister Johnston Fernando and two other suspects in the case filed over...

69 cement bags seized in STF operation

0
Sixty nine (69) cement bags weighing 50 kg each had been seized in a STF operation yesterday (27), Ceylon Today reported.

Pfizer and BioNTech start trials of new Omicron-specific jab

0
Pfizer and BioNTech have started clinical trials of a new Covid vaccine which targets the Omicron variant. The companies...