33 C
Colombo
Thursday, May 2, 2024

මහනායක තනතුරුවල ගෞරවය ලබන්න ඒ හා අදාළ වගකීම් ඉටු කළ යුතුයි. අද ඒක වෙන්නේ නෑ – ඕමල්පේ සෝභිත හිමි

- Advertisement -

මහ නායක තනතුරුවල ගෞරවය ලැබීමට නම් ඒවා දරණ භික්ෂූන් වහන්සේ ඊට අදාළ වගකීම් ඉෂ්ට කල යුතු බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසති.

අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ පෙන්වා දී තිබෙන්නේ ශාසනය විනාශ කිරීමට විවිධ බලවේග නිර්මාණය වී ඇති මොහොතක මහනායක හිමිවරුන් උපේක්ෂා සහගතව සිටීමෙන් ඵලක් නොවන බවයි.

බුදු දහම ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කල යුතු සහ රාජ්‍ය පාලකයින්ට උපදෙස් ලබාදිය යුතු මහනායක හිමිවරුන් නිහඬ නම් තමන් වහන්සේට පැවසීමට ඇත්තේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව යනුවෙන් පමණක් බවද උන්වන්සේ මෙහි දී සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වැඩි කළ වතු කම්කරුවන්ගෙ වැටුපට කණ කොකා හඩන ලකුණු

වතු කම්කරුවෙකුගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය මගින් පසුගිය 30 වැනිදා දින නිකුත් කර ඇති අංක 2382/04 අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කර...

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්

ලබන 6 වනදා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂයන් සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අනිද්දා (04)  විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. එම...

මැණික්හින්න රෝහලේ වෛද්‍යවරයාට ඇප

මැණික්හින්න රෝහලේ පසුගිය 28 වනදා ඇති වූ ගැටුමෙන් අනතුරුව පොලීසිය විසින් අත්ඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයා මත මුදා හැර තිබෙනවා. මැණික්හින්න රෝහලට හදිසි රෝගී තත්ත්වකයට ප්‍රතිකාර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...