29.4 C
Colombo
Friday, April 26, 2024

හිග මුදල් නොගෙවීම නිසා චීනය පකිස්තානයේ බලශක්ති ව්‍යාපෘතිවලට මුදල් සැපයීම අත්හිටුවයි

- Advertisement -

පකිස්ථානය විසින් චීනයට ගෙවීමට ඇති දැවැන්ත විදුලි බිල්පත් නොගෙවීම නිසා අනෙකුත් පාකිස්ථාන බලශක්ති ව්‍යාපෘති සඳහා චීන අරමුදල් නිකුත් නොකිරීමට චීනය කටයුතු කර ඇති බව වාර්තා වේ.

චීන ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින් සඳහා ලැබිය යුතු මුදල් නිකුත් කිරීම සහ චක්‍රීය ගිණුමක් විවෘත කිරීම තවමත් සිදු කර නොමැති අතර ඔවුන්ට ලැබිය යුතු මුදල් මේ වනවිට රුපියල් බිලියන 300 ඉක්මවන බව මාධ්‍ය වාර්තා කර තිබේ.

චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝවෙහි ඇතැම් බලශක්ති ව්‍යාපෘති මූල්‍යමය වශයෙන් වසා දැමීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය මාසයේ බලශක්ති අංශයේ ලේකම්, රෂීඩ් මහමුද් ලැන්ග්‍රියල් සහ චයිනා එක්ස්පෝට් ඇන්ඩ් ක්‍රෙඩිට් ඉන්ෂුවරන්ස් කෝපරේෂන් හි උප සභාපති ෂු ෂින්වෙයි අතර හමුවක් පැවැත්වූ බව ද සදහන් වේ.

කෙසේවෙතත්, එම සාකච්ඡා ද අවසන් එකගතාවයකින් තොරව අවසන් වී ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...