26 C
Colombo
Sunday, November 27, 2022

ඇමරිකානු ජනරාල්වරු පකිස්තානයට අනතුරු අගවති

- Advertisement -

ඇමරිකානු හමුදා ජනරාල්වරුන් රැසක් ඇතුලු ආරක්ෂක විශේෂඥයන් රැසක් පකිස්තානයට අනතුරැ ඇගවීමක් සිදුකර තිබේ.

ඒ නුදුරේදී ඔවුන්ට මූහුණදීමට සිදුවිය හැකි දැවැන්ත සරණාගතයන් පිලිබද අර්බුදයක් සම්බන්ධයෙනි.

ඇෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු හමුදා සැප්තැම්බර් මස 15 වනදා වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට නියමිතය.

ඉන් අනතුරුව තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තාන ආණ්ඩුවේ කොටස්කරුවකු වුවත් රට තුළ සිවිල් යුද්දයක් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවයක් ඇති බව ආරක්ෂක විශේෂඥයන් මතය වී තිබේ.

මෙහිදී ඇෆ්ගනිස්තාන සරණාගතයන් පකිස්තානයට පළා ඒමට ඉඩ ඇති බවත් ඒ හරහා පකිස්තානය තුළ,දැවැන්ත අර්බුදයක් හටගත හැකි බවත් එම විශේෂඥයන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ වනවිටත් ඇෆ්ගනිස්තාන සරණාගතයන් ලක්ෂ 15 ක පමණ පිරිසක් පකිස්තානය තුළ ජීවත් වේ.

RECENT ARTICLES - SINHALA

මෙරට ඖෂධ හිඟයට විසඳුමක්?

0
ලබන මස අවසන් වීමට පෙර මෙරට පවතින ඖෂධ හිඟය සඳහා යම් පිළියමක් ලබා දීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා...

සතියකින් මුදල් නොලැබුණොත් කාසල් විදිය රෝහලේ විදුලිය කපා දැමීමේ අවධානමක්

0
කාසල් වීදියේ රෝහලේ විදුලිය විසන්ධි වීමේ අවධානමක් මතුව තිබෙනවා. රුපියල් ලක්ෂ 170ක හිඟ විදුලි බිලක් තිබීම හේතුවෙන් මෙම අවධානම...

නියමිත කාලයට සරසවියෙන් එළියට නොගිය අය ගෙදර යවන්න නව පනතක්

0
විශ්ව විද්‍යාලවලට ඇතුල් වී නියමිත කාලයට උපාධිය ලබා නොගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාලවලින් ඉවත් කිරීමට අදාළ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අධ්‍යාපනය අමාත්‍යාංශය...

RECENT ARTICLES - ENGLISH

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...

Keeping 5g of Ice: Death sentence to anyone, including school children

0
As of yesterday, the Supreme Court has the power to award the death penalty to anyone, including school children for possession of...