26 C
Colombo
Saturday, May 11, 2024

ඇමරිකානු ජනරාල්වරු පකිස්තානයට අනතුරු අගවති

- Advertisement -

ඇමරිකානු හමුදා ජනරාල්වරුන් රැසක් ඇතුලු ආරක්ෂක විශේෂඥයන් රැසක් පකිස්තානයට අනතුරැ ඇගවීමක් සිදුකර තිබේ.

ඒ නුදුරේදී ඔවුන්ට මූහුණදීමට සිදුවිය හැකි දැවැන්ත සරණාගතයන් පිලිබද අර්බුදයක් සම්බන්ධයෙනි.

ඇෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු හමුදා සැප්තැම්බර් මස 15 වනදා වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට නියමිතය.

ඉන් අනතුරුව තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තාන ආණ්ඩුවේ කොටස්කරුවකු වුවත් රට තුළ සිවිල් යුද්දයක් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවයක් ඇති බව ආරක්ෂක විශේෂඥයන් මතය වී තිබේ.

මෙහිදී ඇෆ්ගනිස්තාන සරණාගතයන් පකිස්තානයට පළා ඒමට ඉඩ ඇති බවත් ඒ හරහා පකිස්තානය තුළ,දැවැන්ත අර්බුදයක් හටගත හැකි බවත් එම විශේෂඥයන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ වනවිටත් ඇෆ්ගනිස්තාන සරණාගතයන් ලක්ෂ 15 ක පමණ පිරිසක් පකිස්තානය තුළ ජීවත් වේ.

RECENT ARTICLES - SINHALA

තේ පොහොර සහනය අක්කර 50ක වතු සඳහා ලබා දීමට තීරණයක්

තේ පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා ද ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා මේ...

අහුංගල්ලේ තවත් වෙඩි තැබීමක්

Update වෙඩිවැදීමෙන් බලපිටිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මියගිය ගොස් තිබෙනවා. අහුංගල්ල,මරදාන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩිතැබීමෙන් 54 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා මේ වනවිට බලපිටිය රෝහලට ඇතුළත්...

සබරගමුව කැම්පස් එකේ අක්‍රමිකතා රැසක් කොප් කමිටුවේදී එළියට

සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ ඉකුත් 08 වැනිදා කෝප් කමිටුවේදී අනාවරණය වූ...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...