29.4 C
Colombo
Friday, April 26, 2024

පුද්ගලයෙක් ටවුන්හෝල් වටරවුමේ දිය කෙළියක (වීඩියෝ)

- Advertisement -

කොළඹ පුරහල ආසන්නයේ ලිප්ටන් වටරවුමට ආසන්නයෙන් ඔඩෙල් වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට ඇති වටරවුමෙහි පුද්ගලයෙකු දිය නාමින් සිටින වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයන්හී සංසරණය වනවා.

එම වටරවුමේ ඉදිකර ඇති වතුර මල උපයෝගී කරගනිමින් එයට බැස මෙම පුද්ගලයා සබන් ගා දිය නාමින් සිටින අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙනවා.

එම ස්ථානය පසුකරමින් වාහන රැසක් ගමන් කළද ඔහු තමන්ගේ පාඩුවේ නිවසේ නානකාමරයේ මෙන් දිය නාන ආකාරය දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් අදාළ වීඩියෝවේ විශේෂත්වය වන්නේ රට තවදුරටත් වසා දමා ඇති මොහොතක කොළඹ නගරයේ ධාවනය වන අධික රථවාහන සංඛ්‍යාවද මෙම වීඩියෝව මගින් දක්නට ලැබීමයි.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...