24 C
Colombo
Tuesday, March 21, 2023

කවුරු දින්නත් ගේන්න ඕනෙ අන්තර්කාලීන ආණ්ඩුවක්..! – අනුර

- Advertisement -

කවුරුන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ද සිදුකල යුත්තේ අන්තර්කාලීන ආණ්ඩුවක් බව ජාතික ජනබලවේගය අවධාරණය කරනවා.

මාධ්‍ය හමුවක් කැදවමින් එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ උපරිම ඇමතිවරුන් 10 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් සිය පක්ෂය යෝජනා කරන බවයි.

මේ අතර, අද දිනයේදි තරග වදින අපේක්ෂකයන් සියලු දෙනා එක්ව සාකච්ඡා කර පොදු අරමුණක් වෙනුවෙන් තරග නොකර එක් අයෙකු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස යෝජනා කරන්නේ නම් එය මහගු ආදර්ශයක් වන බවයි පැෆරල් සංවිධානය අවධාරණය කරන්නේ.

දේශපාලන මත ගැටීම් නොව මේ මොහොත් රටට අවශ්‍ය වන්නේ පොදු වැඩපිළිවෙලක් බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.