28.9 C
Colombo
Saturday, April 27, 2024

චිනය යුද අභයාස කාලය දීර්ඝ කරයි

- Advertisement -

තායිවානයට ආසන්න මුහුදු සීමාවේ සිදු කරන යුද අභයාසයේ කාලය දීර්ග කිරීමට චීනය තීරණය කර තිබේ.

චීනය පැවසුවේ යුද අභයාස කාල සීමාව දිනකින් දීර්ඝ කරන බවයි.

ඒ අනුව ලබන සදුදා තෙක් චීනය සිය මත්භේදාත්මක යුද අභයාසය සිදු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙම යුද අභයාසය සදහා චීනය ප්‍රහාරක ගුවන් යානා 100 ක් සහ යුද නෞකා 10 භාවිතා කර තිබේ

කෙසේවෙතත් තායිවානය ද මේවනවිටත් චීනයෙන් එල්ල වන ඕනෑම යුදමය තර්ජනයකට මුහුන දීම සදහා සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

තායිවානය පවසන්නේ චීනය කුමන හෝ මෝඩ සහගත ක්‍රියාවක් සිදුකල හොත් ඊට වන්දි ගෙවීමට සිදුවන ආකාරය භයානක විය හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...