33 C
Colombo
Saturday, May 4, 2024

ඉන්දීයාවේ පක්ෂ 26ක් අගමැති මෝදිට එරෙහි වෙලා

- Advertisement -

ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පක්ෂයට එරෙහිව සිය ක්‍රමෝපාය තහවුරු කිරීම සඳහා ඉන්දීය විපක්ෂයේ පක්ෂ 26ක නායකයින් රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම කණ්ඩායම අද (18) සන්ධානය සඳහා නායකයෙකු තෝරා ගැනීමට ද ඉඩ ඇති බවට වාර්තා වෙනවා.

කොංග්‍රස් පක්ෂයේ සෝනියා ගාන්ධි, දිල්ලි මහ ඇමැති Arvind Kejriwal ඇතුළු විපක්ෂයේ ඉහළ පෙළේ නායකයෝ ඊට සහභාගි වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ විපක්ෂයේ දෙවන මහා රැස්වීම මෙය වන බවයි

මෙහිදී දකුණු කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් නගරයේ පැවැත්වෙන දෙදින රැස්වීමේදී ආසන බෙදාගැනීම, එක් එක් පක්ෂයට ආසන කීයක් තරඟ කරනවාද සහ මැතිවරණය සඳහා පොදු වැඩපිළිවෙලක් වැනි ගැටළු සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරෙන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...