29 C
Colombo
Tuesday, November 30, 2021

දින 5යි, මරණ 1,000යි

- Advertisement -

රජය විසින් පෙරේදා (26) දින තවුරු කරන ලද කොවිඩ් මරණ 209ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,000 සීමාව ඉක්මවා යන ලදි.

කෙසේ වෙතත්, මෙරට කොවිඩ් මරණ 1000 ක් වාර්තා වීමට ගත වන කාලය ක්‍රමයෙන් අඩුවන ස්වරූපයක් පෙන්නුම් කරන බව දත්ත දෙස බැලූ විට දක්නට ලැබේ. ඒ අනුව,

පළමු කොවිඩ් මරණ දහස වාර්තාවීමට ගතවූ කාලය – දින 417ක්

දෙවන කොවිඩ් මරණ දහස වාර්තාවීමට ගතවූ කාලය – දින 23ක්.

තෙවන කොවිඩ් මරණ දහස වාර්තාවීමට ගතවූ කාලය – දින 19ක්

හතරවන කොවිඩ් මරණ දහස වාර්තාවීමට ගතවූ කාලය – දින 23ක්

පස්වන කොවිඩ් මරණ දහස වාර්තාවීමට ගතවූ කාලය – දින 14ක්

හයවන කොවිඩ් මරණ දහස වාර්තාවීමට ගතවූ කාලය – දින 8ක්

හත්වන කොවිඩ් මරණ දහස වාර්තාවීමට ගතවූ කාලය – දින 6ක්

අටවන කොවිඩ් මරණ දහස වාර්තාවීමට ගතවූ කාලය – දින 5ක් ලෙස වාර්තා වේ.

පළමු කොවිඩ් මරණ දහස වාර්තාවීමට වසරකටත් අධික කාලයක් ගත වුවද අවසම් කොවිඩ් මරණ දහස දින 5ක් තුල වාර්තා වීම මෙරට කොවිඩ් තත්වයේ බරපතලකම හොඳින් පෙන්නුම්කරයි.


RECENT ARTICLES - SINHALA

ගෑස් වල ඇත්ත කතාව පැය 48න් එළියට දානවා – ඩලස්

0
ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවන පිපිරීම් සම්බන්ධයෙන් සත්‍ය තත්වය පැය 48 ක කාලය තුළ රටට හෙලි කරන බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම...

විදුලි බස් රථ ලබන වසරේ සිට

0
නාගරික ප්‍රදේශවල පවතින වායු දූෂණය අවම කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස පරිසර සභාවට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී...

ගෑස් කාන්දු හොයන්න මොරටුව පෙරට

0
ගෑස් අනතුරු පිළිබඳ "ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Gas companies to be summoned to Parliament

0
Speaker Mahinda Yapa Abeywardene today (30) said that a Special Consultative Committee will be summoned tomorrow (1 November) to discuss about recent...

Breaking: Arjuna resigns from UNP

0
UNP member, former MP Arjuna Ranatunga has resigned from the party membership with effect of Monday (29). In a...

WHO says not yet clear if Omicron causes more severe disease

0
South African President Cyril Ramaphosa has called on countries to “urgently” reverse “scientifically unjustified” travel bans linked to the discovery of the...