32 C
Colombo
Wednesday, May 8, 2024

චීනයේ ජනගහනය අඩුවෙයි

- Advertisement -

දශක ගණනාවකට පසු 2020 වර්ෂයේදී චීනයේ ජනසංඛ්‍යාව පෙර වසරට වඩා අඩුවීමක් පෙන්නුම් කරනු ඇතැයි වාර්තා වේ.

මීට අදාළ නිල සංඛ්‍යා ලේඛණ තවමත් නිකුත් වී නැතත් ⁣අදාළ දත්ත නිවැරදි බව ෆොරින් පොලිසි ආයතනය සදහන් කරයි.

චීනය දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය දරු උපත් සීමා කිරීමේ වැඩපිලිවෙල හේතුවෙන් මෙම තත්වය හටගෙන ඇතැයි විශ්වාස කෙරේ.

කෙසේවෙතත් එක් පවුලකට එක් දරුවෙක් යන තේමාව යටතේ පවත්වාගෙන ගිය ජනගහනය පාලන ප්‍රතිපත්තිය 2015 වර්ෂයේ සිට වෙනස් කිරීමටද චීනය කටයුතු කරනු ලැබිණ.

චීනය තවමත් ලොව විශාලතම ජනසංඛ්‍යාව වෙසෙන රටවන අතර එම සංඛ්‍යාව බිලියන 1.4 ක් වන අතර දෙවන වැඩිම ජනසංඛ්‍යාව සහිත රට වන ඉන්දියාවේ ජනසංඛ්‍යාව බිලියන 1.38කි.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමට දත් විතරක් නෙවෙයි හපන්නත් දෙන්න ඕනේ – මැතිවරණ කොමිසම

0
මැතිවරණ කොමිෂන් සභාව වෙත මැතිවරණ සමයකදී මාධ්‍ය නියාමනය කිරීමේදී ඊට අදාළ නීති රීති පමණක් නොව ඒවා ක්‍රියාත්මක කිරීමටද බලය තිබිය යුතු බව මැතිවරණ කොමිසමේ...

බත් එකේ තිබූ ඌරු මස් කෑ රැඳවියන් දෙදෙනෙක් මරුට

ඌරු මස් සහිත ව්‍යංජනයක් ආහාරයට ගත් මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙනෙක් මියගොස් තිබෙනවා. එමෙන්ම එම ආහාර ගැනීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසුවන තවත් රැඳවියෙකු මේ වන විටත්...

පොහොට්ටුවේ පිරිසක් අද කොළඹට

පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධව කරුණු සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් හා පක්ෂ ක්‍රියාකාරීන් අද (08) කොළඹට කැඳවා තිබෙනවා. නෙළුම් මාවත පක්ෂ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...