31 C
Colombo
Tuesday, May 14, 2024

අදානිගේ සුළං බලාගාරය නිසා සංචාරක පක්ෂීන් අවදානමක

- Advertisement -

වසරකට රටවල් 30 කින් පමණ සංචාරක පක්ෂි විශේෂ 150 ක් පමණ මෙරටට පැමිණෙන බව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් පරිසරවේදී නයනක රන්වැල්ල පවසනවා.

ඉන්දීය අදානි සමාගම මගින් මන්නාරම දූපත පුරා ඉදිකිරීමට සැළසුම් කර ඇති මෙගාවොට් 250 ක සුළං බලාගාරය හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන් ලක්ෂ 10 ක් පමණ අවදානමට ලක්ව ඇති බව සඳහන්.

මෙමෙඟින් ඔහු පෙන්වා දෙන්නේ, මෙම ඉදිකිරීම් සිදුකිරීමට යෝජිත ස්ථානය හරහා පක්ෂීන්ගේ ගමන් මාර්ගය පවතින බවත්, ඒ හේතුවෙන් එම කුරුල්ලන් අවදානමට ලක්ව ඇති බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මේ හේතුවෙන් මෙම ඉදිකිරීම් උතුරුකරයට වන්නට ආරම්භ කිරීමට රජය විද්‍යාත්මක තීන්දුවක් ගත යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

බාර් ලයිසන් ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව දෙන්න – සජිත්

මත්පැන් බලපත්‍ර ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (14) රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විපක්ෂ නායකවරයා මෙලෙස ඉල්ලා සිටියේ, ස්ථාවර...

තොරතුරු සටහන් වෙනස් කළ සැරයන්ලා දෙන්නෙක් අත්අඩංගුවට

මැදවච්චිය, තුලාවේලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් තොරතුරු සටහන් පොතේ පැවති සටහනක් වෙනස්කර කූඨ ලේඛන සකස් කළ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනෙක්...

රණවිරුවන්ට ඉඩම් දෙන්න ජනාධිපති කමිටුවක්

රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් අද (14) පත්කරනු ලැබුවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එම කමිටුවේ සභාපතිත්වය...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...