26 C
Colombo
Friday, May 17, 2024

කොළඹ එන්න බස් නැහැ , මඟීන්ගෙන් චෝදනා

- Advertisement -

සිංහල හින්දු අලුත් අවුරුද්දට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණි ජනතාවට ආපසු කොළඹ රැකියා ස්ථාන බලායෑම සඳහා ප්‍රමාණවත් ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනයට එක් කර නොමැති බවට මඟී ජනතාව චෝදනා කරනවා.

ලංගම ඩිපෝවේ නිලධාරියෙක් සඳහන් කළේ හැටන් ලංගම ඩිපෝව මගින් පැයකට වරක් හැටන් සිට කොළඹ දක්වා ධාවනය කිරිමට බස් රථ ධාවනයට එක් කර ඇති නමුත්, එකවර කොළඹ දක්වා ගමන් කිරිමට මගින් විශාල පිරිසක් පැමිණිම හේතුවෙන් මෙම තදබදය හට ගෙන ඇති බවයි.

මේ අතර, හැටන් බස් නැවතුම්පොළේ සිට කොළඹ දක්වා ගමන් කිරීමට සිටි ඇතැම් පිරිස් (15) දින සේවා ස්ථාන වෙත වාර්තා කළ යුතුව තිබුණද ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා ඔවුන්ට එලෙස යාමට නොහැකි වු බවයි ඇතැම් මඟීන් පවසනවා.

මේ අතර, හැටන් දුම්රිය ස්ථානයේද උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් කිරිමට විශාල මගින් පිරිසක් දුම්රිය ස්ථානයේද රැඳී සිට ඇති බව තවදුරටත් වාර්තා වෙනවා.

(හැටන්- රංජිත් රාජපක්ෂ)                      

RECENT ARTICLES - SINHALA

භාෂා පරිවර්ථකයෙක් ලෙස ආ චීන ජාතිකයා මාස 6කදි මිලියන ගණනක් හොයලා

චීන භාෂා පරිවර්ථකයෙකු වශයෙන් රැකියාක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස 06ක් වැනි කෙටි...

පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණයෙන් වසර දහයක සිරදඬුවමක්

විශාල මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත 2020 වසරේදී අත්අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණය වසර දහයක සිරදඬුවමක් නියම කර තිබෙනවා. 2020 ජනවාරි 01...

පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න

වසර 19ක් පමාවී ඇති පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න ලෙස කෝප් කමිටුව පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දී තිබෙනවා. පාරිභෝගික ‍කටයුතු අධිකාරියේ 2021 සහ 2022 මුදල්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...