33 C
Colombo
Saturday, May 4, 2024

2021ට අදාළ අයවැය වාර්තාව නොවැම්බර් 17

- Advertisement -

2021 වසරට අදාළ අයවැය වාර්තාව නොවැම්බර් 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම අයවැය වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය දෙවනවර කියවිමේ විවාදය දින 04ක් පැවැත්වීමට නියමිත අතර එය නොවැම්බර් 18, 19, 20 සහ 21 දින දක්වා පැවැත්වෙනු ඇත.

අයවැය විවාදය උදෑසන 10.30 සිට සවස 05.30 දක්වා පැවැත්වීමට නියමිතය. දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වන දින සවස 05.00ට සිදුකිරීමට නියමිතය.

තවද අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 වන දින සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර තුන්වන කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 දින සවස පැවැත්වේ.

RECENT ARTICLES - SINHALA

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...