33 C
Colombo
Tuesday, April 30, 2024

ඇමරිකානු ඉහළ පෙලේ දූත පිරිසක් හදිසියේම පකිස්තානයට

- Advertisement -

ඇමරිකාවේ විශේෂ දූත පිරිසක් හදිසියේම පකිස්තානයට පැමිණ තිබෙි.

⁣ඇමරිකාවේ ඇෆ්ගනිස්තාන සහ පකිස්තාන විශේෂ නියෝජිත මාක් ග්‍රොස්මන් මෙම දූත පිරිසේ නායකත්වය දරන බව සදහන් වේ.

ඇමරිකානු හමුදා සැප්තැම්බර් මාසයේ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමෙන් පසු ඇතිවිය හැකි ආරක්ෂක තත්වය පිලිබද මෙහිදී දෙපාර්ශවය අතර සාකච්ඡා කෙරෙනු ඇතැයි සදහන් වේ.

පසුගිය කාලසීමාවේ ඇමරිකානු ඇෆ්ගනිස්තාන සබදතා සාර්ථක මට්ටමක නොපැවති අතර ඒවා යළි දියුණු කරගත යුතු බවට පකිස්තාන පාර්ලිමේන්තුවද තීරණය කරනු ලැබිණ.

ඉන් අනතුරැව මෙම දූත පිරිස පකිස්තානයට පැමිණීමද විශේෂත්වයකි.

RECENT ARTICLES - SINHALA

ප්‍රසන්නගේ සිර දඬුවමට එරෙහි අභියාචනා පෙත්සම් විභාගය කල් යයි

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක විභාගය මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (30) නියම කළා. කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක්...

මැණික්හින්න රෝහලේ ගැටුමට 6 දෙනෙක් අත්අඩංගුවට

මැණික්හින්න ප්‍රාදේශීය රෝහලේ රෝගියෙකු රැගෙන ගිය පිරිසක් සහ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර ඇති වූ ගැටුමට සම්බන්ධ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය...

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ අද සිට තහනම්

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සම්මන්ත්‍රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම තහනම් වනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...