31 C
Colombo
Wednesday, May 1, 2024

අපි දැන් චීන පුරවැසියන් වෙලා ඉවරයි. දැන් අපි සියලු දෙනාටම වැක්සීනය දෙයි – හේෂා (වීඩියෝ)

- Advertisement -

අග්‍රාමාත්‍යවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අනුව මේ වන විට මෙරට ජනතාව චීනයේ පුරවැසියන් වී අවසන් බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.

කොළඹදි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඒ අනුව මෙරට සියලු ජනතාවට චීනය විසින් කොවිඩ් වැක්සීනය ලබාදීමට කටයුතු කරනු ඇති බවයි.

මේ රටේ මූලික නීතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනතාව පෙළගැසිය යුතු කාලය දැන් එළඹ ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළට

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 70%කින් ඉහළ දමමින් තීරණය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත්තේ...

ඇමැති ශෙහාන් ජොර්ජියාවට

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. එම සමුළුව හෙට (02) සිට ලබන 05...

මෛත්‍රී පාර්ශවයේ ජනපති අපේක්ෂකයා මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. වෘත්තීය වෘත්තීය සමිති නායක T.B...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...