29 C
Colombo
Monday, April 29, 2024

තායිවාන සමුද්‍ර සන්ධියේ ගැටුමක අවදානමක්

- Advertisement -

පෙර නොවූ විරෑ තරම් දරුණු ලෙස තායිවාන සමුද්‍ර සන්ධියේ ගැටුමක ඇතිවීමේ අවදානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ද චයිනා ක්‍රොස් ස්ට්‍රේට් ඇකඩමි ආයතනයට අනුව මේ වනවිට චීනය සහ තායිවානය අතර ආරක්ෂක,වෙළෙද, මහජන සබදතා හා දේශපාලන කටයුතු දැඩි උණුසම් වාතාවරණයකට අවතීර්ණ වී ති⁣බේ.

මෙම තත්ත්වය වඩාත් උණුසුම් කරමින් ඇමරිකානු යුද නෞකාවන්ද මෙම මුහුදු කලාපය හරහා ගමන් කරමින් ඇතැයි අදාළ වාර්තාවල දැක්වේ.

චීනයද මෙම තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වමින් කලාපයේ නාවික මුර සංචාර ඉහළ දමා ඇති බව සදහන් වේ.

මෙම උණුසුම් තත්ත්වය පාලනය කර ගැනීම සදහා ප්‍රධාන පාර්ශවකරුවන්ට අවශ්‍යතායක් ඇති බව නොපෙනේයැයිද ද චයිනා ක්‍රොස් ස්ටේට් ඇකඩමිය සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...