33 C
Colombo
Thursday, May 2, 2024

ලිංගිකත්වය මත බෙදා වෙන් කිරීම නතර කිරීමට එක්වන්න; හර්ෂ කියයි

- Advertisement -

ආදරය සම්බන්ධයෙන් තමන්ගේ තෝරාගැනීම මත පදනම්ව පුද්ගලයන් බෙදා වෙන් කර කොන් කිරීම කිසිඳු රටක ප්‍රතිපත්තිය නොවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

LGBTQIA+ සමාජයේ අයිතීන් වෙනුවෙන් සියළු දෙනා එක්ව නැගී සිටිය යුතු බවත් වෛරය, වෙනස් කොට සැලකීම සහ නොසලකා හැරීමට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් අප සියළු දෙනාට වගකීමක් ඇති බවත් ඒ මහතා මෙම සටහනෙන් අවධාරණය කර සිටිනවා.

LGBTQIA+ සමාජයේ අයිතීන් සම්බන්ධයෙන් කෙරෙන කතා බහ වෙනුවෙන් ජාත්‍යන්තරව මෙම මාසය වෙන් වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

ඇල්ල – කරඳගොල්ල නායයෑම් අවදානම පාලනයට පියවර

ඇල්ල, කරඳගොල්ල නායයෑමේ අවදානම කෙටි කාලයක් තුළ පාලනය කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධ‍න මහතා පැවසුවා. ඔහු මේ බව...

විරෝධතාවයක් නිසා ලෝටස් පාර අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...