කොවිඩ් 19 හේතුවෙන් මියගිය තවත් මරණ 3 ක් වාර්තා වේ. මොරටුව , කොළඹ 10 සහ කොළඹ 13 ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් මෙසේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා මිය ගොස් ඇත.
ඒ් අනුව කොවිඩ් 19 හේතුවෙන් මිය ගිය සමස්ත මරණ සංඛ්‍යාව 61 ක් දක්වා ඉහළ ගොස් ඇත.