කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ (02) සුළු වශයෙන් ඉහළ ගිය අතර, සමස්ත දර්ශකය දිනය අවසනදී 7746.5 යි 6 ක් ලෙස සටහන් වුණා.
S&P Sri Lanka 20 දර්ශකය සටහන් වූයේ 2970. 75 ක් ලෙසයි.
කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.7 කට අධිකයි.