29.7 C
Colombo
Sunday, April 28, 2024

චීනයට එරෙහිව එක්වන්නැයි ජපානය රටවල් 16 කින් ඉල්ලයි

- Advertisement -

අධිකාරීවාදී චීන ව්‍යාප්තවාදය පාලනය කිරීමට එක්වන්නැයි ජපාන අගමැති යොෂිඩේ සුගා ඉල්ලීමක් කර තිබේ.

හෙතෙම මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ නායකයන්ගේ සමුලුවේදීය.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවති සමුලුවට ජපානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුලු පැසිෆික් දූපත් රටවල් 16ක නායකයෝ සහ නියෝජිතයෝ සම්බන්ධ වූහ.

එහිදී ජපාන අග්‍රාමාත්‍යවරා ප්‍රකාශ කළේ ජපානය සහ ඇමරිකාව එක්ව චීනයේ අධිකාරිත්වය පරාජය කිරීම සදහා ආර්ථික සහ සමාජ සහයෝගීතාව වර්ධනය කිරීමට කටයුතු කරමින් ඇති බවයි.

ඒ යටතේ ජපානය විසින් දැනටමත් තායිවානයට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 1.13 ක් පරිත්‍යාග කිරීමටද පියවර ගෙන තිබේ.

RECENT ARTICLES - SINHALA

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

හෙට තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල හෙට (29) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...