30.5 C
Colombo
Sunday, April 28, 2024

ලෝක බැංකුවෙන් කෝටි 4000ක්

- Advertisement -

ප්‍රධාන වාරි ව්‍යාපෘති තුනක් සඳහා රුපියල් කෝටි 4000ක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට එකඟතාව පළ කර ඇත.

වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදී ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ ෆාරිස් හදාද් ශර්වෝස් මහතා මේ බව සඳහන් කර තිබේ.

එම ණය මුදල ලැබෙනුයේ 2020 සිට 2025 දක්වා රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත මධ්‍ය කාලීන ව්‍යාපෘති කිහිපයක් සඳහාය.

දැනට කුඩා වැව්, අමුණු ප්‍රතිසංස්කරණය සඳහා වාරි සෞභාග්‍යයේ ජාතික වාරි පුනරුත්ථාපන වැඩසටහන පිළිබඳවද ලෝක බැංකු නියෝජිතයන්ගේ පැසසීමට ලක් වී ඇති අතර ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමටද එම නියෝජිතයන් එකඟතාව පළ කර ඇත.

(මූලාශ්‍රය – දිවයින )

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රීලටත් ආර්ථිකය අමාරුයි.වාහනත් විකුණලා

ආර්ථික ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගි ලොකු වාහන වෙනුවට ඉතා අඩු මිල ගණන් සහිත කුඩා වාහනවලට යොමුවී සිටින බව පාර්ලිමේන්තුව...

පොලිසියේ විනය පරීක්ෂණ වාර්තාව දේශබන්දුට‍

පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීම සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පතිවරයා වෙත බාරදී තිබෙනවා. විනය පටිපාටිය කඩිනම් කිරීම...

ව්‍යාජ රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 3ක් පොලිස් දැලේ

කිලිනොච්චි ප්‍රදේශයේදී ව්‍යාජ රන් කැබලි බවට සැක කැබලි තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු සමග පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...