26 C
Colombo
Friday, May 17, 2024

සංචරණ සීමා ගැන සාකච්ඡා කිරීමේ තීරණාත්මක රැස්වීමක් අද

- Advertisement -

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් සති අන්තයේ සංචාරක සීමා පනවන්නේද යන්න තීරණය කිරීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කොවිඩ් -19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (13) පැවැත්වේ.

මේ සඳහා අමාත්‍යවරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු විශේෂඥයින් කිහිප දෙනෙකු සහභාගී වනු ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ලංකාවට තීරණාත්මක බැවින් මහජනතාවගේ ගමනාගමනය සීමා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා ඊයේ රජයෙන් ඉල්ලීමක් කළා.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ පෙරේදා දිනයේදී වාර්තා වූ අතර ඊයේ දිනයේදී යළිත් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ගියා.

මේ වන විටත් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර ඔක්සිජන් මත යැපෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාවද සීඝ්‍ර යෙන් වර්ජනය වී තිබේ.

RECENT ARTICLES - SINHALA

භාෂා පරිවර්ථකයෙක් ලෙස ආ චීන ජාතිකයා මාස 6කදි මිලියන ගණනක් හොයලා

චීන භාෂා පරිවර්ථකයෙකු වශයෙන් රැකියාක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස 06ක් වැනි කෙටි...

පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණයෙන් වසර දහයක සිරදඬුවමක්

විශාල මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත 2020 වසරේදී අත්අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණය වසර දහයක සිරදඬුවමක් නියම කර තිබෙනවා. 2020 ජනවාරි 01...

පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න

වසර 19ක් පමාවී ඇති පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න ලෙස කෝප් කමිටුව පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දී තිබෙනවා. පාරිභෝගික ‍කටයුතු අධිකාරියේ 2021 සහ 2022 මුදල්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...