32 C
Colombo
Thursday, May 2, 2024

ටිබෙට් ඇමරිකා හමුවට චීනයේ විරෝධය

- Advertisement -

ඇමරිකාව විසින් ටිබෙටයේ ආගමික නිදහස සහ සංස්කෘතිය ආරක්ෂා කිරීමට සහය දෙන බවට කරන ප්‍රකාශ සමිබන්ධයෙන් චීනයේ විරෝධය පළව තිබේ.

පසුගිය සතියේ ඉන්දියාවේ ඇමරිකානු වි⁣ශේෂ නියෝජිත අතුල් කේෂාප් දලායි ලමාතුමාගේ විශේෂ නියෝජිත න්ගොඩුප් නොන්චෙන් හමුවිය.

එහිදී අතුල් කේෂාප් සදහන් කළේ ඇමරිකාව ටිබෙටයේ ආගමික නිදහස සහ සංස්කෘතික ආරක්ෂාව වෙනුවෙන් දිගින් දිගටම උපරිම සහය පළ කරන බවයි.

පසුගියදා ඉන්දියාවේ සංචාරය කළ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බිලින්කන් ද දලායි ලමාතුමාගේ විශේෂ නියෝජිත න්ගොඩුප් නොන්චෙන් හමුවූ අතර එහිදී ඔහුද මෙම පොරොන්දුව ලබාදෙනු ලැබිණ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සාඕ ලිජියෑන් සදහන් කර ඇත්තේ මෙය ටිබෙට⁣ය චීනයේ කොටසක්,බවට පිළිගන්නේයැයි ඇමරිකාව ලබාදී ඇති පොරොන්දුව කඩකිරීමක් බවයි.

RECENT ARTICLES - SINHALA

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක්

ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය...

තේ වතු කම්කරුවන්,තේ වතු හිමියන් කරන්න මට ඉඩ දෙන්න-සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01) තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේදි පැවති ජාතික කම්කරු සංගමයේ සහ ජාතික කම්කරු පෙරමුණේ මැයි දින රැලියට එක්වුණා. එහිදි විපක්ෂ...

හපුතලේ-බෙරගල මාර්ගයේ ගමනාගමනයට බාධා

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතරදී අද (01) දින දෙවන වරටත්  ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී තිබෙනවා. බදුල්ල ආපදා කළමනාකරණ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...