27 C
Colombo
Thursday, May 2, 2024

තලේබාන්වරු ඇෆ්ගනිස්තානයේ ඉන්දීය තානාපති කාර්යාලවලට ඇතුලු වෙති

- Advertisement -

තලේබාන් සාමාජිකයෝ කන්දහාර් සහ හේරාට් හි පිහිටි ඉන්දීය කොන්සියුලර් කාර්යාල වෙත ඇතුලු වී එහි තිබූ වාහන සහ ලියකියවිලි රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් මෙම අවස්ථාව වන විට එම කොන්සියුලර් කාර්යාල දෙක වසා දමා තිබූ බව එරට වාර්තා සදහන් කරයි.

කාබුල් නගරයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය තවමත් ක්‍රියාත්මක වන අතර ඊට තලේබාන් සංවිධානය වෙතින් එල්ල වූ තර්ජන පිළිබද මෙතෙක් වාර්තා වී නැතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

කෙ⁣සේවෙතත්, ඉන්දියාව ඇෆ්ගනිස්තානයේ සිටින සිය වැසියන් ඉවත් කර ගනිමින් සිටින අතර ඒ සදහා ඉන්දීය ගුවන් හමුදාවේ විශේෂ ගුවන් යානා යොදාගෙන තිබේ.

RECENT ARTICLES - SINHALA

තේ වතු කම්කරුවන්,තේ වතු හිමියන් කරන්න මට ඉඩ දෙන්න-සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01) තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේදි පැවති ජාතික කම්කරු සංගමයේ සහ ජාතික කම්කරු පෙරමුණේ මැයි දින රැලියට එක්වුණා. එහිදි විපක්ෂ...

හපුතලේ-බෙරගල මාර්ගයේ ගමනාගමනයට බාධා

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතරදී අද (01) දින දෙවන වරටත්  ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී තිබෙනවා. බදුල්ල ආපදා කළමනාකරණ...

දුම්රිය ධාවනය යළි අර්බුදයක

තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේ දී දුම්රිය ධාවනය අර්බුදයකට ලක්විය හැකි බව දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එච්.ආර්.පී.උදයසිරි මහතා පැවසුවේ, එම ශිල්පීන්ගේ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...