33 C
Colombo
Thursday, May 2, 2024

දිල්ලියට පිරිසිදු වාතය දෙන්න කුළුණක් තනයි

- Advertisement -

ස්මොග් ටවර් හෙවත්, වායුගෝලයේ ඇති දූෂිත වාතය උරාගෙන පිරිසිදු වාතය බැහැර කිරීමේ කුළුණක් ඉන්දියාවේ දිල්ලි අගනුවර විවෘත කර තිබේ.

නියමු ව්‍යාපෘතියක් ලෙස ඉන්දීය රුපියල් කෝටි විස්සක වියදමින් ඉදිකර ඇති මෙම කුළුණ මගින් තත්පරයකට පිරිසිදු වාතය කියුබික් මීටර 1000ක් පමණ මුදා හැරේ.

මීටර විස්සක් උසැති කුළුණේ සිට වර්ග කිලෝමීටර එකක පමණ දුරකට පිරිසිදු කරන ලද වාතය පැතිරෙන බව බලධාරීහු සදහන් කරති.

මාසයක තාලයක් තුළදී ව්‍යාපෘතියේ සාර්ථකභාවය ඇගයීමට ලක්කර තවත් මෙවැනි කුළුණු ඉදිකිරීමට කටයුතු කරන බව දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කේජිරිවාල් සදහන් කරයි.

දිල්ලිය ලොව වායු දූෂණය ඉහළ නගරයක් ලෙස සැලකෙන අතර මේ හරහා එම තත්වයට යම් පිළියමක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

RECENT ARTICLES - SINHALA

මැණික්හින්න රෝහලේ වෛද්‍යවරයාට ඇප

මැණික්හින්න රෝහලේ පසුගිය 28 වනදා ඇති වූ ගැටුමෙන් අනතුරුව පොලීසිය විසින් අත්ඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයා මත මුදා හැර තිබෙනවා. මැණික්හින්න රෝහලට හදිසි රෝගී තත්ත්වකයට ප්‍රතිකාර...

වරායෙන් වාර්තාවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම වසරේ පළමු කාර්තුවේදී වාර්තාගත බහාලූ මෙහෙයුම් ධාරිතාවක් ලබාගෙන ඇතැයි එම අධිකාරිය පවසනවා. පසුගිය වසරේ පළමු කාර්තුවේදී බහාලු මෙහෙයුම් ප්‍රමාණය 441,032 ක්...

පරාටේ නීතිය ගැන විශේෂ තීරණයක්

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...