33 C
Colombo
Thursday, May 2, 2024

අවුරුදු 103ක මවක් කොවිඩ් එන්නත ලබා ගනියි

- Advertisement -

කොවිඩ් එන්නත ලබාගත් බදුල්ල දිස්ත්‍රික්කයේ වයස්ගතම කාන්තාව ලෙස බදුල්ල බටහිර ග්‍රාම සේවාවසමේ අළුත්වෙලගම පදිංචි සමරසිංහ වෙද‍ගේ ඇග්නස්නෝනා මහත්මිය පත් විය.

අවුරුදු 103ක් වයසැති වයෝවෘද්ධ මවට කොවිඩි මර්දන එන්නත ලබාදීම සිදුවූයේ නිවසට ගොස් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල යටතේ වන අතර ඒ සදහා බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පිරිසක් ඇයගේ නිවස වෙත ගොස් තිබේ.

මේ අතර මේ වනවිට කොවිඩ් මර්දන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 12,325,737ක් බවත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 7,173,120ක් බවත් වසංගත රෝග විද්‍යා අංශ‍ය පවසයි.

RECENT ARTICLES - SINHALA

මැණික්හින්න රෝහලේ වෛද්‍යවරයාට ඇප

මැණික්හින්න රෝහලේ පසුගිය 28 වනදා ඇති වූ ගැටුමෙන් අනතුරුව පොලීසිය විසින් අත්ඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයා මත මුදා හැර තිබෙනවා. මැණික්හින්න රෝහලට හදිසි රෝගී තත්ත්වකයට ප්‍රතිකාර...

වරායෙන් වාර්තාවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම වසරේ පළමු කාර්තුවේදී වාර්තාගත බහාලූ මෙහෙයුම් ධාරිතාවක් ලබාගෙන ඇතැයි එම අධිකාරිය පවසනවා. පසුගිය වසරේ පළමු කාර්තුවේදී බහාලු මෙහෙයුම් ප්‍රමාණය 441,032 ක්...

පරාටේ නීතිය ගැන විශේෂ තීරණයක්

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...