33 C
Colombo
Tuesday, April 30, 2024

චීන යාත්‍රා සමූහයක් ජපාන මුහුදු සීමාවට ඇතුළුවීමේ උත්සහයක

- Advertisement -

සෙනකාකු දූපත් කලාපයට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ කළ චීන රජයේ යාත්‍රා හතරක් ජපාන වෙරලාරක්ෂක බලකාය විසින් අවහිර කොට තිබේ.

NHK රූපවාහිනීය වාර්තා කර ඇත්තේ මෙම චීන යාත්‍රා සෙනකාකු දූපත් කලාපයේ ධීවර කටයුතුවල නිරතව සිටි ජපාන යාත්‍රා දෙසට පැමිණ ඇති බවයි.

ඒවා නවත්වා හරවා යැවීමට පියවර ගත් බවද ජපාන වෙරලාරක්ෂක බලධාරීන් සදහන් කර තිබේ.

දැනට ජපානය විසින් පාලනය කරන සෙනකාකු දූපත් තමන්ට අයත් බව චීනය මෙන්ම තායිවානය ද ප්‍රකාශ කරයි.

මෙය දකුණු සහ නැගෙනහිර චීන මුහුදේ නිරතතුරැවම උණුසුම් තත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ.

RECENT ARTICLES - SINHALA

මැණික්හින්න රෝහලේ ගැටුමට 6 දෙනෙක් අත්අඩංගුවට

මැණික්හින්න ප්‍රාදේශීය රෝහලේ රෝගියෙකු රැගෙන ගිය පිරිසක් සහ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර ඇති වූ ගැටුමට සම්බන්ධ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය...

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ අද සිට තහනම්

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සම්මන්ත්‍රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම තහනම් වනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක්...

කොළඹ උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන, කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 0.9 හි...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...