31 C
Colombo
Tuesday, April 30, 2024

ආසියාවට සෞදි තෙල් අඩු මිලට

- Advertisement -

බොරතෙල් නිෂ්පාදකයන් අතුරින් ලෝක‍යේ දෙවන ඉහළතම දෛනික නිෂ්පාදනයක් ඇති සෞදි අරාබිය විසින් ආසියානු පාරිභෝගිකයන් සඳහා සියලුම බොරතෙල් මිල ප්‍රමාණයන් අඩුකළ බව නිවේදනය කර සිටිනවා.

කොවිඩ් වසංගතයෙන් සහ, විශේෂයෙන්ම එහි ඩෙල්ටා ප්‍රභේදයෙන් පීඩා විඳීම නිසා දැඩි ආර්ථික අර්බුදයන්ට මුහුණ දීම හේතුවෙන් මෙසේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පහළ මිලකට ඉදිරි මාසවලදී තෙල් ලබාදීමට තීරණය කළ බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර ඔපෙක් සංවිධානය සහ ඔවුන්ගේ මිත්‍ර සංවිධානයන් අගෝස්තු සහ දෙසැම්බර් අතර කාලය තුළ දෛනික නිෂ්පාදනයද බොරතෙල් බැරල් 400,000කින් ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බැවින් ගෝලීය තෙල් සැපයුමද ඉහළ යනු ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් දෛනිකව බොරතෙල් බැරල මිලියන 18.6ක් නිපදවන ලොව ඉහළතම බොරතෙල් නිෂ්පාදකයා වන ඇමරිකා එක්සත් ජනපදය හෝ වයඹදිග යුරෝපය සිය මිල ගණන් වල වෙනසක් සිදු කිරීමේ කැමැත්තක් මේ වනතෙක් පලකර නැහැ.

RECENT ARTICLES - SINHALA

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

මැයි දිනයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

මැයි දිනය වෙනුවෙන් අද (30) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන්...

ආණ්ඩුව වැඩ පටන් අරන්.විපක්ෂයේ හතකට මත්පැන් බලපත්‍ර

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනව බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මෙසේ...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...