29.7 C
Colombo
Sunday, April 28, 2024

ලෝකයේ වැඩිම උද්ධමනය වේගයක් ඇත්තේ පකිස්තානයේ බවට චෝදනාවක්

- Advertisement -

ලෝකයේ වැඩිම උද්ධමන වේගයක් ඇති රට පකිස්තානය බවට එරට විපක්ෂ ⁣අගමැති ඉම්රාන් ඛාන්ගේ රජය වෙත චෝදනාවක් එල්ල කොට තිබේ.

පකිස්තාන මුස්ලිම් ලීගයේ සභාපති ෂබාස් ෂරීෆ් සදහන් කර ඇත්තේ පකිස්තානය මේ වනවිට ලෝකයේ වැඩිම උද්ධමනයක් සහ අඩුම ආදායමක් සහිත රට බවට පත්වී ඇති බවයි.

විශේෂයෙන් පකිස්තානයේ ගෑස් සහ විදුලි මිල දරාගත නොහැකි තරම් වේගයකින් ඉහළ ගොස් ඇති බව එරට විපක්ෂය පෙන්වා දී තිබේ.

පකිස්තානයේ වත්මන් ආණ්ඩුව ගෑස් මිල මේ වන විට සියයට 141 කින් ඉහළ නංවා ඇති බවට මෙහිදී චෝදනා එල්ල වී ඇත.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව ආර්ථිකය හැසිරවීමත්, නිසි කලමනාකරණයක් නොමැතිවීමත් මෙම තත්වයට මූලික හේතුව බවට පකිස්තාන විපක්ෂය වැඩිදුරටත් චෝදනා කරයි.

RECENT ARTICLES - SINHALA

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

හෙට තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල හෙට (29) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...