27 C
Colombo
Tuesday, May 7, 2024

මගේ පූසා නැතිවෙලා. හොයලා දුන්නොත් තෑගි දෙනවා – රෝහිත රාජපක්ෂ

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් බැළලියෙකු අතුරුදන්වී ඇති බවට ඒ මහතා නිවේදනය කරනවා.

රෝහිත රාජපක්ෂ මහතා පවසන්නෙ මෙම බැළලිය අවසාන වරට දැක ඇත්තේ බැද්දගාන ප්‍රදේශයේදී බවයි.

එම බැළලිය සොයා දෙන අයෙකුට වටිනා ත්‍යාගයක්ද හිමිවන බවට ඒ මහතා නිවේදනය කරනවා.

රෝහිත රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් මීට පෙර ශ්‍රී ලංකාව සතු ප්‍රථම චන්ද්‍රිකාව යැයි හදුන්වමින් චන්ද්‍රිකාවක් 2012 වසරේදී අභ්‍යාවකාශ ගත කළා.

කෙසේ වෙතත් එයද මේ වන තෙක් ආගිය අතක් නොමැති අතර එය සඳහා මෙරට රජය වියදම් කළ මුදලද සොයාගත නොහැකි වුණා.

RECENT ARTICLES - SINHALA

වැලිගම ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් මරණයක්

වැලිගම පොලිස් වසමේ, රාජගල, වැලිගම ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ කාන්තාවක් අබිරහස් ලෙස ඝාතනය කර ඇතැයි වාර්තා වනවා. ඊයේ (06) රාත්‍රී 11.30ට පමණ මියගිය කාන්තාව රැඳී...

අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට එරෙහිව පෙත්සම් 3ක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න මහතා පත්කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලන නියෝගයක්...

නාට්ටාමින්වරුන්ට අලුත් වාහනයක්

පිටකොටුවේ රැකියා කරන නාට්ටාමින්වරුන් සඳහා විද්‍යුත් අත් කරත්ත ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...