27 C
Colombo
Monday, April 29, 2024

චීනයේ ප්‍රාන්තයක කොරෝනා උග්‍රවෙයි

- Advertisement -

ඊසානදිග චීනයේ හෙයිලොන්ග්ජියෑන් ප්‍රාන්තයේ කොරෝනා වසංගත තත්වය උග්‍රවී ඇති බව වාර්තා වේ.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිස‍මේ ප්‍රකාශක මී පෙන්ග් සදහන් කර ඇත්තේ මේ තත්වය හේතුවෙන් ප්‍රාන්තයේ සංචරණ සීමා දැඩි කොට වසංගතය මැඩලීම සදහා ක්‍රියාමාර්ග ගැනීම ඉහළ දමා ඇති බවයි.

මේ අතර පසුගිය දිනවල චීනයේ කොරෝනා වසංගත තත්වය උග්‍රවී තිබූ ෆූජියෑන් ප්‍රාන්තයේ තත්වය පාලනය කර ඇති බව එරට වාර්තා සදහන් කරයි.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මී පෙන්ග්ට අනුව එරට ජන සංඛ්‍යාවෙන් එරට තුළ මේ වන විට එන්නත් මාත්‍රා බිලියන 2.2 ක් ලබා දී ඇති අතර බිලියන 1.04 ක සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...