29.6 C
Colombo
Sunday, April 28, 2024

මගේ හෙදියෝ වර්ජනය කරන්නේ නෑ – මුරුත්තෙට්ටුවේ හිමි

- Advertisement -

රජයේ හෙද නිලධාරින්ගේ සංගමය අතුළු සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් අද (08) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවා.

කෙසේ නමුත් එය පුහු වැඩවර්ජනක් බවත් එවැනි වර්ජන වලට සහය නොදෙන බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අවධාරණය කර සිටිනවා.

ඒ, අද (08) උදෑසන නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවේදීයි.

මෙවැනි වැඩවර්ජන සිදුකරන්නේ ඇතැම් වෘත්තීය සමිති නායකයින්ගේ පැවැත්ම වෙනුවෙන් බවත් වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් දැනටමත් අවශ්‍ය දෑ සාකච්ජා කරමින් ඇති බවත් උන්වහන්සේ පවසනවා.

හෙද කාර්ය මණ්ඩලයේ අවස්ථාවාදීන් කිහිපදෙනෙක් මෙම වර්ජනයට සම්බන්ධ වී ඇති නමුත් එය රෝහල් කටයුතු වලට බාධාවක් නොවන බව‍යි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

පොලිසියේ විනය පරීක්ෂණ වාර්තාව දේශබන්දුට‍

පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීම සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පතිවරයා වෙත බාරදී තිබෙනවා. විනය පටිපාටිය කඩිනම් කිරීම...

ව්‍යාජ රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 3ක් පොලිස් දැලේ

කිලිනොච්චි ප්‍රදේශයේදී ව්‍යාජ රන් කැබලි බවට සැක කැබලි තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු සමග පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,...

ජනාධිපති ලේකම් කාර්‌යාලයෙන් විශේෂ නිවේදනයක්

ඇතැම් පුද්ගලයන් ආයෝජකයින්, රැකියා අපේක්ෂකයින් සහ විසා අයදුම්කරුවන් නොමඟ යවමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ තනතුරු ඉල්ලා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර වංචනික ලෙස මුදල් ලබා ගන්නා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...