31 C
Colombo
Tuesday, April 30, 2024

ලොව භයානකම දේශසීමාවක් පිළිබද හෙළිදරව්වක්

- Advertisement -

‍ඇෆ්ගනිස්තාන පකිස්තාන දේශසීමාව ත්‍රස්තවාදී කේන්ද්‍රයක් බවට පත්ව ලොව භයානකම දේශසීමාව වී ඇතැයි අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයන් පිරිසක් පෙන්වා දී තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ පකිස්තානය ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයට තවදුරටත් සහය පළකිරීම හේතුවෙන් මෙම තත්වය උග්‍ර වෙමින් ඇති බවයි.

මෙම දේශසීමාව ආශ්‍රිතව ත්‍රස්තාවාදීන් සංවිධානගතවීම මෙන්ම ප්‍රහාර සැලසුම් කිරීම ආදිය බහුලව සිදුවෙමින් ඇති බව ද අදාළ වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

විශේෂයෙන් ඇෆ්ගනිස්තානයේ සහ පකිස්තානයේ ජීවත්වන සුලු ආගමික සහ වාර්ගික කණ්ඩායම් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාර ඇතුළු ත්‍රස්තවාදී ක්‍රියා සිදුවන්නේ මෙම කලාපය පදනම් කරගෙන බව ද අදාළ අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

RECENT ARTICLES - SINHALA

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

මැයි දිනයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

මැයි දිනය වෙනුවෙන් අද (30) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන්...

ආණ්ඩුව වැඩ පටන් අරන්.විපක්ෂයේ හතකට මත්පැන් බලපත්‍ර

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනව බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මෙසේ...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...