29.7 C
Colombo
Sunday, April 28, 2024

පකිස්තානයට එරෙහිව බංගලාදේශයේ විරෝධතා

- Advertisement -

බංගලාදේශයේ ඩකා අගනුවරදී දහස් ගණනක පිරිසකගේ සහභාගිත්වයත් ඊයේ පකිස්තානයට එරෙහිව විරෝධතාවයක් පවත්වා තිබේ.

ඒ, මීට අවුරුදු 74 කට පෙර පකිස්තානයේ අනුග්‍රහය ලැබූ ගෝත්‍රික හමුදා විසින් 1947 ඔක්තෝබර් 22 වනදා කාශ්මීරය ආක්‍රමණය කිරීම සිහිපත් කරමින් ඊට විරෝධය පළකිරීම සදහායි.

කලු දිනයක් ලෙස නම් කර මෙම දිනය සැමරීමට බංගලාදේශයේ විවිධ සමාජ, දේශපාලන ක්‍රියාකාරිකයන් විශාල පිරිසක් එක්ව සිටි බව විදෙස් වාර්තාවල දැක්වේ.

අදාළ පකිස්තාන ආක්‍රමණයෙන් විශාල ජීවිත සහ දේපල හානියක් සිදුවූ අතර අවසානයේදී කාශ්මීරය බෙදා වෙන්කිරීමට ද සිදුවිය.

RECENT ARTICLES - SINHALA

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

හෙට තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල හෙට (29) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත්...

සහල් සිද්ධිය ගැන කඩිනම් පරීක්ෂණයක්

රජය විසින් නොමිලයේ බෙදාහරින සහල් ප්‍රමිතියෙන් බාල සහ ජනතාවට අලෙවි කරන බවට එල්ල වන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...