33 C
Colombo
Saturday, May 4, 2024

මොකද වෙන්නේ කියල ඉස්සරහට බලාගමු..! – රාජ්‍ය ඇමති දුමින්ද

- Advertisement -

රජය විසින් ලැජ්ජාව පසෙක තබා මේ වසරේදීවත් නිවැරදි තීන්දු ගතයුතුව ඇති බව සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඒ, අද (03) දින නව වසර වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පසුගිය කාලය තුළ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ගත් තීන්දුව වැරදි තීන්දුවක් නිසා අද වන විට ආහාර හිඟයක් පවා ඇති වීමේ අවදානමක් පවතින හෙයින් එම තීන්දුව ආපස්සට ගන්නේද යන්න පිළිබඳව නොසිතා නිවරදි දේ කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කරන්නේ.

එමෙන්ම සියලුම ගොවීන්ට වන්දි හිමිවිය යුතු බවත් ජය තුළ යම් යම් ප්‍රශ්න තිබුණද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම ඉදිරි කාලයේදී ඉටුකරන බවත් දිසානායක මහතා සඳහන් කරන ලදී.

කෙසේවෙතත් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා සිටියේ සෑම ගොවියෙක් හටම වන්දි ගෙවීමට නොහැකි බවයි.

RECENT ARTICLES - SINHALA

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...